CDI MUSICA

Download Avidan Avidan Mp3 Download

849,769 Download Avidan Avidan Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Official video By Athaa Creations with Big 849,769 views stream songs and size 5.63 MB for 04:06

Music Avidan Avidan Mp3 Download 100% FREE!

Avidan Avidan Mp3 Download

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Avidan Avidan Mp3 Download mp3 download from CDI MUSICA. If you feel you have liked it Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Official video mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

Video Directed by Charuka Dushyantha
D.O.P Srinika Liyanage
Production Manager : Lasitha Jayekody
Hair & Make Up : Lasitha Amarabandu
Photographer : Steve Anjelo
Cast :
Danuka Dilshan
Asanki De Silva

Production of *Athaa* *Creations* - Milinda Harshana Jayamanne

📱 Dialog : soon
📱 Mobitel :74741754
📱 Hutch :369876054
📱 Airtel :8880094147

♪ Full Song Available on ♪
🎧Spotify : open.spotify.com/track/7s2fLyvgcSOzuA0rBHuFSE?si=7bfe83ffce884ee4
🎧 iTunes Store : music.apple.com/us/album/awidan-yanawa-feat-funky-dirt-shenal-murshad-single/1579532728
🎧 Amazon Store : amazon.com/gp/product/B09BRF3LQ9/ref=dm_ws_sp_ps_dp

- Lyrics -
ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්...//

Rap

දැන දැනමයි ලිව්වේ... නුබ නැති මගේ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ...
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ...
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය - කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ .. මා හොයනවා සොදුරිය....මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
මගේ කිදුරිය... නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
Yeah-
පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul - baby How you could be gone...//
ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
ඔව් අපේ සොහොනයි පෙම් සිහිවටනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි... ආදරේ විපතයි...

නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ...
එදා ඇබ්බැහියක් වුනු පෙමක්... අද මගේ මතකේ ශේෂයේ..
නොමැරුනා.... හදවතක් ඉවසුවා..

♫ Subscribe To Official Channel: youtube.com/c/AthaaCreations
♫ Like and Follow Us On Facebook: facebook.com/AthaaCreations​
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​
♫ Follow Us On Instagram : instagram.com/athaacreati​...

Song URL for sharing : youtu.be/YKT9_u0Vnyk

★ Tap play to play the songs in the playlist...