CDI MUSICA

Download Bawayen Bawe Mp3 Download

56,912 Download Bawayen Bawe Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Bhawayen Bhawe - Dedunu Akase Movie By Udara Samaraweera with Big 56,912 views stream songs and size 4.58 MB for 03:20

Music Bawayen Bawe Mp3 Download 100% FREE!

Bawayen Bawe Mp3 Download

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Bawayen Bawe Mp3 Download mp3 download from CDI MUSICA. If you feel you have liked it Bhawayen Bhawe - Dedunu Akase Movie mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

DOP : Rangana S. Bandara
Editor : Megha Kavinda Colombage | Indika Suraweera
Choreography : Gayan Srimal

භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ

සුවඳ විහිදා හමන සුලඟේ යන්න පාවි සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ පාවී පාවී ඉන්නයි සිතුවේ
දිනක හමු වු දෙනෙත් නොකියු රහස් තාමත් හිතේ ගොළුවී
තවත් නොකියු රහස් ඇත්නම් අහන් ඉන්නම් තවත් ළන් වී

භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ

සීත මීදුම් වළා පටලෙන් අහන්නට බෑ සිතේ සිතුවම්
අඳුරු මහා රෑ නිවුනත් පහන් සඟවනු බෑ නෙතේ කැල්මන්
කියන්නට ආදරේ කියා පමා වුවත් වදන් ගොළු වෙලා
පතා ආ ආදරේ හමුවේ...

භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ

#UdaraSamaraweera #DedunuAkase

★ Tap play to play the songs in the playlist...