CDI MUSICA

Download Hadu Suwadin Mp3 Download Hiru Fm

610,019 Download Hadu Suwadin Mp3 Download Hiru Fm Full music MP3 Or MP4 Video and Audio Music Hadu Suwadin (Amma) හාදු සුවඳින් - Manori Rathnayaka (Official Music Video) By Desawana Music with Big 610,019 views stream songs and size 5.36 MB for 03:54

Music Hadu Suwadin Mp3 Download Hiru Fm 100% FREE!

Hadu Suwadin Mp3 Download Hiru Fm

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Hadu Suwadin Mp3 Download Hiru Fm mp3 download from CDI MUSICA. If you feel you have liked it Hadu Suwadin (Amma) හාදු සුවඳින් - Manori Rathnayaka (Official Music Video) mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

♪ Music Label - Desawana Music
♪ Edit & Colour - Samantha Silva
♪ Dop - Saman Rathnayaka
♪ Cast - Nethmi Roshel Rogers, Pavithra Wickramasinghe, Thamara Gamlath, Thanudi Sahashara
♪ Special Thanks - Wasity Transport, Hotel Ramrich, Imagine it, Thilina Perera, Sanka Deshapriya, Anushi Gunarathne

Song Lyrics:
හාදූ සුවඳින් විඳිමී ආදරේ
සාදූ කියමින් වඳිමී පා ඔබේ.
ලෝ තුන්කල්හී උතුරාලූ සෙනේ
ඈ පිංවන්තයි මහමායා වගේ

කඳුල සුසුම සමඟින් පින්තාරු ජීවිතේ
එකම පැතුම දරුවන් සුරකීම ඒ හිතේ
අරුම පුදුම සෙනෙහෙන් මෘදු සුමුදු හදවතේ
පිපෙයි සුවඳ පියුමන් ඔබ යනෙන මාවතේ
මිහිමතේ හුස්ම වූ අම්මා රත්තරන්
හදවතේ ගැස්ම සේ ඉන්නවිට ලඟින්
බයක් නෑ හිතට ඒ ආදරේ තියෙනකන්

ඉරකි හඳකි තරුවකි ආලෝකයෙන් පිරී
හදති වදති දරුවන් ඈ නොමැරි මැරි මැරී
තෙදැති බලැති මිහිමත ලස්සනම රූ සිරී
වඳිති පුදති දෙවියොත් ඒ නමට හැරි හැරී
මිහිමතේ හුස්ම වූ අම්මා රත්තරන්
හදවතේ ගැස්ම සේ ඉන්නවිට ලඟින්
බයක් නෑ හිතට ඒ ආදරේ තියෙනකන්

▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
#DesawanaTV #DesawanaRemix #NewSong2021

★ Tap play to play the songs in the playlist...