CDI MUSICA

Download Handawe Hee Poda Wasse Lyrics

516 Download Handawe Hee Poda Wasse Lyrics Full music MP3 Or MP4 Video and Audio Music හැන්දෑවේ හී පොද වැස්සේ | Handaawe Hee Poda Wasse (Lyrics) Various Artists | Sangeethe Teledrama By SL Lyrics with Big 516 views stream songs and size 5.13 MB for 03:44

Music Handawe Hee Poda Wasse Lyrics 100% FREE!

Handawe Hee Poda Wasse Lyrics

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Handawe Hee Poda Wasse Lyrics mp3 download from CDI MUSICA. If you feel you have liked it හැන්දෑවේ හී පොද වැස්සේ | Handaawe Hee Poda Wasse (Lyrics) Various Artists | Sangeethe Teledrama mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපන් මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියත් නිවුනා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාලුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ
හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඉර ඉල්ලා හද ඉල්ලා මං ඇඬුවේ නෑලු
ඔය දෑසේ කිමිදීලා ඉන්නයි මං ඇහුවේ
නිදිකුම්බා ගහ වාගේ නුඹ ගාව ප්‍රේමේ
වහගන්නේ ඇයි දෑස කිව්වාම ආලේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ
හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

මහ මුහුදේ සැඩ සුළඟේ රෑ අදුරේ දියඹේ
දුක් වින්දේ නුඹ මාගේ පණ හින්දා කෙල්ලේ
බහ දුන්නේ නැතිවාට මේ කල්ප ජන්මේ
පණ වාගේ රැකගන්නම් මගෙ දෑස නුඹනේ

හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපන් මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියත් නිවුනා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාලුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ
හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

★ Tap play to play the songs in the playlist...