CDI MUSICA

Download Hithe Thiyan Inna

13,937 Download Hithe Thiyan Inna Full music MP3 Or MP4 Video and Audio Music Hithe Thiyan Inna හිතේ තියන් ඉන්න - Manjula Pushpakumara Official Music Video 2021 By Hitma Music with Big 13,937 views stream songs and size 5.17 MB for 03:46

Music Hithe Thiyan Inna 100% FREE!

Hithe Thiyan Inna

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Hithe Thiyan Inna mp3 download from CDI MUSICA. If you feel you have liked it Hithe Thiyan Inna හිතේ තියන් ඉන්න - Manjula Pushpakumara Official Music Video 2021 mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

Production - Hitma Music
Director | Tharana Egodage
Script l Milan Balage
DOP l Pushpitha Nirmal
Editor & Colorist l Milan Balage
Make-up l Aruni Abeywickrama
Cast l Tharushi Nethmini \ Nalinda Gamage \ Sithira Limantha

කාලයක් ගෙවිලත්
වාරයක් ඒවී
එදාටත් ආයෙත්
අපි ළං වේවී
මුමුණනා පෙම් කතා
අද නිමා වේවී
ආයෙමත් දවසක මා
ඔයාට මතකෙට ඒවී....😔

" හිතේ තියන් ඉන්න
දවසක ආයේ මගේ වෙන්න
පුලුවන් මට ඉන්න
ඔබ එනකං උන් තැනම...." 🤷‍♂️

තාම මං ආදරෙයි ඔබ
ගියත් බොහෝ දුර
ජීවිතේ ඔබ ළගයි ඔබ
දන්නේ නෑ තව
හිමි වුනොත් මට යළිත් සත්තයි
ඔබේ ඔය හිත...
දෙනවා මං පණ වුනත් නොදන්නේ
නුඹයි ඒ ටික...

රහසේ ගෙවිලා ගිය දින
තරුත් දනීවී
එක ළගින් දැන් නැතත් මේ
පපුවේ හිදී...
නාවොතින් ඔබ යළිත් සත්තයි
යාවී පණ ටික...
දෙනවා මං පණ වුනත් නොදන්නේ
නුඹයි ඒ ටික...
- ✍ශෙවා -

#HitheThiyanInna #ManujulaPushpakumara #HitmaMusic #MusicVideo
#SinhalaSongs #SinhalaSindu #SinhalaVideo
#HitmaTV #NewSong2021 #mp3Download
music video,new sinhala songs,aluth sinhala music videos,mp3 download,Ring Tone,New Sinhala song,New love song,Sad song,SINHALA,Song,Hitma TV,Motion Effects,hindi cover,cover song,Amila,Sinhala,2021,New Song,Sinhala Sindu,Hit Song,Sri lankan Hit Song,Sri Lanka,New Release,New,Manjula pushpakumara new song,manjula pushpakumara,hithe thiyan inna,hithe thiyan manjula pushpakumara,kalayak gewilath,Manjula new song,Hitma Music,manjula,pushpakumara

★ Tap play to play the songs in the playlist...