CDI MUSICA

Download Inna Laga Aasai Mp3 Download

440,896 Download Inna Laga Aasai Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Inna Langa Asai (ඉන්න ලග ආසයි) - Isuru Fonseka (Official Music Video) By Desawana Music with Big 440,896 views stream songs and size 5.42 MB for 03:57

Music Inna Laga Aasai Mp3 Download 100% FREE!

Inna Laga Aasai Mp3 Download

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Inna Laga Aasai Mp3 Download mp3 download from CDI MUSICA. If you feel you have liked it Inna Langa Asai (ඉන්න ලග ආසයි) - Isuru Fonseka (Official Music Video) mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

♪ Music Label - Desawana Music
♪ Edit & Colour - @Mr. Pravish
♪ Dop - Nilanga Pathirana
♪ Production Manager - Amila Deshapriya
♪ Production - Desawana Production
♪ MUA - Salon Piumi, Sanka Madhu, Sanju Dilshan
♪ Cast - Soya De Silva, Piyumal Krishantha (Ruta)
♪ Special Thanks - Reshan Godage, Dileepa Sadaruwan, Raju Art

Dial Now...
For Download " Inna Langa Asai " song as your RingIn Tone..
☎Dialog: 8760711
☎Hutch:369284019
☎Etisalat:369284019
☎Mobitel: SOON
☎Airtel: 8880092967

♪Stream the Full Song Here♪
iTunes: music.apple.com/lk/album/inna-langa-asai-single/1556961326
Spotify: open.spotify.com/album/69rJix1MFqatBHXNbH6XGD
Hungama: SOON
Deezer: deezer.com/us/album/212891102
Yandex Music: music.yandex.com/album/14245017
Amazon Prime Music: music.amazon.com/albums/B08Y68R1C9

Song Lyrics:
ඉන්න ලඟ ආසයි එන්න හිත පාලුයි
නින්ද නැති පාටයි මතක ඔය දෑසයි
අල්ලගෙන අත්වැල් නඟමු අපි හසරැල්
මැණික නුඹ එනකල් මඟ බලමි හැමකල්

කලු කොණ්ඩේ සුදු පිච්චෙන්
මල් මාලයක් ගවසාලා
නැලවිල්ලේ ඉඟ පද්දන්
ඇස් මායමින් පුරවාලා
පා සියුම් තාලයකට තියලා
ඈ හෙමින් ඈතින් එනු දැකලා
පාලුවෙන් සේදුනු හදවත මා
ආදරෙන් ඒ මොහොතෙම පිරුණා
හිතම සැනසිල්ලේ ඔබ නිසා කෙල්ලේ

පොද වැස්සේ අත් අල්ලන්
ඔබ හා තෙමෙන්නට ඕනේ
හිත අස්සේ පෙම ඉල්ලන්
මගෙමයි කියන්නට ඕනේ
ආදරෙන් වෑහුනු හැන්ඳෑවේ
රෝස මල් හීනෙක ඔබ ආවේ
මේ යොවුන් ජීවිතයට මාගේ
වාසනාවත් අරගෙන වාගේ
හිතම සැනසිල්ලේ ඔබ නිසා කෙල්ලේ

▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

(C) 2021 DESAWANA MUSIC (Pvt) Ltd.

#SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #InnaLangaAsai #NewSong2021 #IsuruFonseka #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #KasunMadushanka

★ Tap play to play the songs in the playlist...