CDI MUSICA

Download Mathaka Lantharum Mp3 Download

2,362,935 Download Mathaka Lantharum Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video] By Abhisheka Wimalaweera with Big 2,362,935 views stream songs and size 7.19 MB for 05:14

Music Mathaka Lantharum Mp3 Download 100% FREE!

Mathaka Lantharum Mp3 Download

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Mathaka Lantharum Mp3 Download mp3 download from CDI MUSICA. If you feel you have liked it Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video] mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

Melody | Tharindu Priyankara De Silva
Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva
Music | Lahiru De Costa
Strings Arrangements | Lahiru De Costa
Violin | Rukshan Gunawardhana
Guitars | Buddhika Perera
Flute | Sajeewa Rangana Gurusinghe
Mixed & Mastered | Lahiru De Costa @LAV
Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera

මතක - on Spotify - open.spotify.com/album/65rh6p0aiKiBlrtzFyNLre
මතක - on Deezer - deezer.com/us/album/208379242

පද රචනය / Lyrics

ඇය-
මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා

ඔහු -
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා

ඔහු -
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා

ඇය-
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා........................................

Director & Cinematography | Rangana S. Bandara (Ranga SB)
Editor | Shanaka Nimesh
Assistant Director | Eranda Jayawardane
Art Director | Aruna Dias
Colorist | Hasitha Jayasanka
Makeup | Chalani Wijerathne
Choreography | Shashika Jones/Buddhika Jayakody
Production Manager | Eranda Dewanarayane
Hair by | Asanka Weerasekara (Aweera)
Graphic Designer | Thiruna Fernando
Editing Studio | Niks Moving Images / Niks Studio
Still Photography | Prauda Buwaneka
Thumbnail | Thush @ Favorite Music
Special Thanks | Up Town Kandy
| Nishadi Bandara (SHALYA)
| Cape Bridal

#Mathaka #AbhishekaWimalaweera #SinhalaSongs #KarunaratnaDivulgane

★ Tap play to play the songs in the playlist...