CDI MUSICA

Download Rosa Kathandara Mp3 Free Download

1,557 Download Rosa Kathandara Mp3 Free Download Full music MP3 Or MP4 Video and Audio Music Rosa Kathandara | Lyrics Video | රෝස කතන්දර | Nimanthi Chamodani | Deweni Inima New Song | LLYRICSS By LLYRICSS with Big 1,557 views stream songs and size 4.88 MB for 03:33

Music Rosa Kathandara Mp3 Free Download 100% FREE!

Rosa Kathandara Mp3 Free Download

★ CDI MUSICA helps download your favourite mp3 songs download fast, and easy. Rosa Kathandara Mp3 Free Download mp3 download from CDI MUSICA. If you feel you have liked it Rosa Kathandara | Lyrics Video | රෝස කතන්දර | Nimanthi Chamodani | Deweni Inima New Song | LLYRICSS mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

#RosaKathandara #NimanthiChamodani #Deweniinima #llyricss
________________________________________________________
Artist - Nimanthi Chamodani
Music - Dulaj Dhanushka
Lyrics - Gihan Chamika
________________________________________________________
All credits go to the owners.
This Video Is Purely for Entertainment and Educational purposes only.
If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately.
_____________________________________________________________
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
_________________________________________________________
රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා

ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මං තලාවේ
රෑ සලුවකට මං දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට ළං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවන්නෙපා

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා
__________________________________________________
I HOPE YOU ENJOYED THE VIDEO.
IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE
_____________________________________________________
Thank you so much for watching this...❤

★ Tap play to play the songs in the playlist...